නිරෝගී දිවියකට සහ සක්‍රීය හෙට දවසකට මග කියන — ‘ව්‍යවසායක ජීවප්රවර්ධන අවකාශය.’
“අනුන්ගේ සිහින සැබෑ කරන සේවකයෙකු නොවී, ඔබේම දෑතේ හුරුවෙන් සහ නිර්මාණශීලීත්වයෙන් ලොව දිනන ස්වාධීන ව්‍යවසායකයෙකු වන්න. ඔබේ උත්සාහයට ශක්තියක් වන්නට සමාජයා අපි සූදානම්!”
ප්‍රධාන ව්‍යවසායක ජීවප්රවර්ධන අංශ
ස්වාධීන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන, සුවතා සේවා, අත්කම් සහ වෘත්තීය පුහුණු අවස්ථා
ප්රමුඛ පෙළේ ස්වාධීන සේවා සපයන්නන්
පරිපාලක විසින් තහවුරු කරන ලද ගුණාත්මක දේශීය නිෂ්පාදන සහ සේවා
තහවුරු කළ දේශීය ව්‍යාපාර
සියලුම ව්‍යවසායක ගිණුම් ප්‍රසිද්ධ කිරීමට පෙර අපගේ පරිපාලන කණ්ඩායම විසින් පරීක්ෂා කරනු ලැබේ.
මැදිහත්කරුවන්ගෙන් තොර සෘජු සබඳතා
අමතර කොමිස් මුදල් නොමැතිව දුරකථනයෙන් හෝ WhatsApp මගින් සෘජුවම ව්‍යවසායකයා අමතන්න.
කාන්තා සහ ගෘහස්ථ සවිබල ගැන්වීම
ස්වයං රැකියාවල නිරත වන සහ දෑතේ හුරුවෙන් නිෂ්පාදන සිදුකරන දේශීය නිර්මාණකරුවන්ට ශක්තියක්.
අප හා සම්බන්ධ වී තහවුරු කළ සේවා ලබා ගන්න
සේවා සපයන්නා සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් ඇතිවන කිසිදු ගැටලුවක් සඳහා අප වගකියනු නොලැබේ. අපගේ නිල Platform Desk (වේදිකා කවුළුව) සහ සම්බන්ධීකරණ අංක ඔස්සේ සම්බන්ධ වී සහතික කළ සේවාවක් හා වැඩි දීමනා ලබා ගන්න.
වැදගත් ආරක්ෂක සහ වගකීම් නිවේදනය
සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වීමේදී අපගේ නිල සේවා අංක ඔස්සේ සම්බන්ධ වන්න
සේවා සපයන්නා සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් ඇතිවන කිසිදු ගැටලුවක් සඳහා අප වගකියනු නොලැබේ. සේවා සපයන්නා සමඟ සම්බන්ධ වීමට හෝ ඇමතුම් ලබා ගැනීමට අපගේ නිල Platform Desk (වේදිකා කවුළුව) ඔස්සේ 0784693750, +94 70 201 3941, +94 71 562 7535 අංක මඟින් අප හා සම්බන්ධ වන්න. අපගේ Platform Desk හරහා සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී තවත් වැඩි දීමනා ලබා ගන්න.
We are not responsible for any issues arising from direct contact with the service provider. Please contact or call the service provider through us via our Platform Desk at 0784693750, +94 70 201 3941, +94 71 562 7535. Contact us to connect with verified service providers and get more offers.